NewsPolitical

හෙට වෙන දේ මං දන්නෑ.. දැං යන්නෙත් බයෙන්..- කෙහෙලිය

හෙට වෙන්නේ මොකද්ද කියලා මම දන්නෙත් නැනැ .දැන් යන්නෙත් බයෙන් යැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රබුක්වැල්ල මහතා පවසයි.

රටේ දැනට පවතින තත්වය ඉතාමත් අභියෝගාත්මකයි. මේ තත්වය ගැන මැනවින් සිතිය යුතුයි.

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් අණ්ඩුවෙන් ඉවත්ව යන ආරංචියක් ගැන මාධ්‍යවේදීයකු නැගු පශ්නයට පිළිතුරැ දුන් අමාත්‍යවරයා මේ අවස්ථාවේ ඉවත්ව යන එක නොව සාකචිඡා කර ප්‍රශ්න විසඳාගත යුතු බව පැවැසිය.

අමාත්‍ය වරයා එසේ පැවැසුවේ මාතලේ දිස්ත්‍රික් මහ රොහලේ ඔක්සිජන් වායු උප්පාදන ඒකකයක් ආරමිභ කිරිමේ උත්සවය අවසන් කොට පැවැති මාධ්‍ය හමුවේ දිය.

– ලංකාදීප

Related posts

හරීන් ප‍්‍රනාන්දු පාර්ලිමේන්තු සභා ගැබ මැද සරම කඩන් වැටුනු පලමු මන්ත‍්‍රි ලෙස වාර්තා පොත් අතරට..

Malar FM

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තහනම ඉවතට.. ලොව කළඹන සිංහ පැටවු යලි පිටියට…

Malar FM

කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට

Malar FM