Local NewsNews

11-12 නිවාඩුයි… සතියක දීර්ඝ නිවාඩුවක්..

අප්‍රේල් මස 11 සහ 12 වනදා රජයේ නිවාඩු දින ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් ඒ බව නිවේදනය කර ඇත.

මේ සමගම 09 වැනි සෙනසුරාදා සිට සතියක පමණ දීර්ඝ නිවාඩු සමයක් ලැබෙයි.

Related posts

මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව හිටපු ජනපති කියයි…

Malar FM

අනූෂා ලෝකඩ පදක්කම දිනා ගනී

Malar FM

ග‍්‍රාමශක්ති කෘෂි වැඩසටහනට ඝෘජු විදේශ ආයෝජන

Malar FM