NewsPolitical

ඉල්ලා අස් වුනේ නෑ…

අග‍්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

අග්‍රාමාත්‍යතුමා ධුරයෙන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තා අසත්‍යයයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට පළ වන වාර්තා අසත්‍යය වේ.

විවිධ මාධ්‍ය ඔස්සේ අග්‍රාමාත්‍යතුමා ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට පළ වන වාර්තා පදනම් විරහිත වන අතර එවැනි සැලසුමක් දැනට නොමැති බව දන්වා සිටිමි.

රොහාන් වැලිවිට,

අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

Related posts

76 අවුරුද්දක් විනාශ කළ රට දවසකින් දෙකකින් අවුරුද්දකින්වත් ගොඩ දාන්න බෑ..

Malar FM

දික්වැල්ල සහ මහව සමූපකාර නිලවරණවලින් ඒකාබද්ධ පොදු විපක්ෂයට විශිෂ්ට ජයග්‍රහණයක්

Malar FM

ඉරානය පුරා දරුණු ආර්ථික සහ දේශපාලනික විරෝධතා මාලාවක් ඇරඹෙයි

Malar FM