NewsPolitical

කතානායකට විශ්වාස භංගයක්.. ඔහු ඉවත් කර අලුත් කතානායකයෙක්…

මැයි මස තුන්වෙනි දා වන විට පාර්ලිමේන්තුවේ කතානායක වරයා ඉවත් කිරීම සඳහා විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

එම යෝජනාවෙන් කතානායකවරයා ඉවත් කිරීමෙන් පසුව නව කතානායකවරයකු පත් කරගන්න බවත් ඉන් අනතුරුව නියෝජ්‍ය කතානායකවරයකුද පත් කර ගන්නා බව ද හෙතෙම පැවසීය.

ඉන් අනතුරුව ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන බවත් ඒ මහතා කියා සිටියේය.

එම විශ්වාසභංගයෙන් ආණ්ඩුව පරාජයට පත්වනු ඇති බවත් හෙතෙම තවදුරටත් පැවසීය.

Related posts

මිල සූත්‍රය තිබුනනම් ඉන්ධන මිල තව අඩුකරනවා..මංගල ට්විටර් පණිවිඩයකින් කියයි!

Malar FM

ලංවිම කොම්පැනි 18කට හා ආයතන 4කට කොම්පැනිකරණය වෙයි.. පූර්ණ සැලසුම මෙන්න..

Malar FM

වැඩි කල ඉන්ධන මිලට විරෝධතා….

Malar FM