International NewsNews

ශ‍්‍රී ලංකාව අධි උද්ධමන කලාපයට ඇතුළු වුණා..- Bloomberg ලෝකයම දැනුවත් කරයි…

ශ්‍රී ලංකාව අධි උද්ධමන කලාපයට පැමිණ ඇති බව ලෝක ප්‍රකට බ්ලූම්බර්ග් සඟරාව සඳහන් කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය ජූනි මාසයේ උද්ධමනය 54% ඉක්මවා යාමත් සමග මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි.

අධි උද්ධමනය නිර්වචනය කිරීම සඳහා බොහෝ ආර්ථික විද්‍යාඥයන් බහුලව භාවිතා කරන 50% මට්ටම ඉක්මවා යාමත් සමඟ මෙම තත්ත්වයට ශ්‍රී ලංකාව ඇතුළු වී ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

අදාළ වාර්තාව මෙතනින්…

Related posts

හෙට පාසල් නිවාඩු..?

Malar FM

මාලිමාව මැතිවරණයෙන් -34%ක කඩා වැටීමක.. නාමල් 174%ක්, සජිත් 14%ක් උඩට…

Malar FM

ආණ්ඩුවේ අගමැති පොරයක්…? බැසිල් ඉදිරියෙන්..?

Malar FM