Local NewsNews

පිරවුම්හලකට ගල්මුල් ගසති.. විශාල පිරිසක් අත්අඩංගුවට…

ඉන්ධන පිරවුම් හලක ඇති වූ කලාකාරි සිදුවීමකින් පසු පුද්ගලයන් 13 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වැල්ලවාය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් හලක ඉන්ධන අවසන් බව දැනුම් දීමත් සමග පෝලිමේ සිටි පිරිස් ඉන්ධන පිරවුම්හලට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එහිදී පොලිස් නිලධාරියෙකුද තුවාල ලබා තිබේ.

සැකකරුවන් සමග යතුරුපැදි විස්සක් ද පොලීසිය බාරයට ගෙන ඇත.

Related posts

කෝටි දෙසීයක ණය ගෙවන්න වී තොග උගස් කරයි..

Malar FM

සියළු රාජතාන්ත‍්‍රිකයන්ට කොරෝනා පරීක්‍ෂණ අනිවාර්ය කරයි.. නැතොත් ලංකාවට ඇතුළු වීමට අවසර නෑ…

Malar FM

දේශීය ටෙලිනාට්‍ය වෙනුවෙන් පෙරළිකාර වැඩක්

Malar FM