Local NewsNews

මාව අත්අඩංගුවට ගන්න එපා..- අරගල නායක ජීවන්ත පීරිස් පියතුමා උපරිමාධිකරණයේ…

තමන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස පොලිසියට නියෝගයක් නිකුත් කරන්නැයි ජීවන්ත පීරිස් පියතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

ජීවන්ත පීරිස් පියතුමා ගාළු මුවදොර අරගලයේ ප්‍රමුඛ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කරයි.

ඒ හේතුවෙන් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි ඔහු සිය පැමිණිල්ල මගින් අධිකරණයට කියා තිබේ.

Related posts

ලීසිං සහනය වසරක් දක්වා දීර්ඝ කෙරේ…

Malar FM

ඉන්ධන, ගෑස් ගේන්න ඩොලර් නෑ… පටි රෝල් වෙන සීන් එකක් තියෙන්නේ…

Malar FM

හෝටල්, ආපන ශාලා එන සතියේ සිට අරී..

Malar FM