BusinessBusiness NewsNews

කෝටි දෙසීයක ණය ගෙවන්න වී තොග උගස් කරයි..

ගොවීන්ගෙන් මිලදී ගත් වී සඳහා මුදල් ගෙවීමට සඳහා රජය තම සන්තකයේ ඇති වී තොග රාජ්‍ය බැංකුවලට උකස් තැබීමට තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ මීට පෙර වී අලෙවි මණ්ඩලය විසින් ලබාගත් රුපියල් බිලියන දෙකකට ආසන්න ණය මෙතෙක් නොගෙවා ගෙවා නැති නිසා තවදුරටත් මණ්ඩලයට මුදල් ලබා දිය නොහැකි බවට රාජ්‍ය බැංකු පැවසීම හේතුවෙනි.

වී අලෙවි මණ්ඩලය සභාපතිවරයා සඳහන් කරන්නේ වී මෙට්‍රික් ටොන් තිස්දහසක් මිලට ගැනීමටත් එම තොග බැංකුවලට උකස් කර රුපියල් බිලියන දෙකක ණයක් ලබා ගැනීමටත් අනුමැතිය ලැබුණු බවයි.

Related posts

රුපියල තවත් කඩා වැටේ.. ඩොලරය 350 ආසන්නයේ…

Malar FM

කොරෝනා මර්දනයේදී චීනය හැර මුළු ලෝකයම අපට යටින්.. දෙවැනි රැල්ලද සාර්ථකව පාලනය කර අවසන්..

Malar FM

දියසෙන් කිරුළ පලදියි.. න්‍යෂ්ඨික බලය සහිත දියසෙන් ධර්ම රාජ්‍යය පිහිටුවයි…

Malar FM