NewsPolitical

ජනපති ඊජිප්තුව බලා පිටත් වේ…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිවු දින නිල සංචාරයක් සදහා අද අලුයම ඊජිප්තුව බලා පිටත්ව ගියේ ය.

ඒ එරටදී අද ආරම්භ වන දේශගුණ විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුති පාර්ශවයන්ගේ 27 වන සමුළුවට සහභාගවීමටයි.

ජනාධිපතිවරයා සමුළුව ඇමතීමට ද නියමිතව ඇත.

එළැඹෙන 10 වැනිදා ජනාධිපතිවරයා මෙරටට පැමිණීමට නියමියතය.

Related posts

ගත වු පැය 24 තුළ ලංකාවේ කිසිදු ආසාදිතයෙක් වාර්තා වී නෑ

Malar FM

අහසට නැගුණු සුන්දර දිය සුළියක්

Malar FM

සෙත්සිරිපාය පරිශ‍්‍රයේ ආරක්ෂක විධිවිධාන නිසා ජනතාවට පීඩාලු

Malar FM