NewsSportsSports News

සමථයකට පත් වෙන්න තරුණිය ඩොලර් ලක්‍ෂයක් ඉල්ලයි.. ධනුෂ්ක බෑ කියයි.. තරුණිය 25,000 තෙක්් අඩු කරයි..

දැනට ඕස්ට්‍රේලියානු බන්ධනාගාර රැඳවුම් භාරයේ සිටින ශ‍්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ට එල්ල වී ඇති ලිංගික අතවර චෝදනා සමථයකට පත්කර ගැනීම සඳහා අදාළ පැමිණිල්ල ගොනු කරන ලද තරුණිය විසින් ඕස්ට්‍රේලියානු ලක්ෂයක මුදලක් ඉල්ලා තිබේ

නමුත් ධනුෂ්ක ගුණතිලක පාර්ශ්වය එකඟතාව පළ නොකිරීම මත එය මේ වන විට ඇමෙරිකන් ඩොලර් 25,000 දක්වා අඩු කිරීමට කටයුතු කර ඇතැයිද වාර්තාවෙයි.

එල්ල කර ඇති චෝදනා අධිකරණය හමුවේ අසත්‍ය චෝදනා යයි ඔප්පු කිරීමට හැකියාව ඇති බව ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්ඩායම කියයි.

Related posts

සෞදි රජුගේ නවතම පෙරළිය – වසර 35 කට පසුව සෞදියට එන සිනමා වසන්තය

Malar FM

කසුන් මහේන්ද්‍ර අත්අඩංගුවට ගත් අතුරුගිරිය පොලීසියේ තිදෙනෙක් මාරු කරයි..

Malar FM

ඕනෑම වේලාවක අර්ජුන් අත්අඩංගුවට ගන්න පුළුවන්’ – නීතිපති

Malar FM