NewsPolitical

මං දත් මදින්නේ ගංජාවලින් හැදු දත් බෙහෙත්වලින්..- ඩයනා

තමන් දත් මදින්නෙ ගංජා වලින් නිෂ්පාදනය කරල ලද දත් බෙහෙත් වර්ගයකින් බව සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.

එය ගෙන්වන ලද්දේ පිටරටින් බවද පවසන ඇය ගන්ජා වලින් බොහෝ නිෂ්පාදන සෑදිය හැකි බවද කියා සිටී.

තමන් ගංජා නීතිගත කිරීම දකින්නේ කර්මාන්තයක් හැටියට බවත් ඒ හරහා ලක්ෂ ගණනක් රැකියා බිහි කළ හැකි බවත් කේක්, බිස්කට්, රූපලාවන්‍ය ද‍්‍රව්‍ය ඇතුළු අපමණ දේ මේ හරහා නිර්මාණය කළ හැකි බවද ඇය කියා සිටියාය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඇය මේ අදහස් පල කරන ලදී.

Related posts

නැගෙනහිර පර්යන්තය නිසා ඉන්දියාව සමග රාජතාන්ත්‍රික ගැටලුවක් ඇතිවුයේ නැහැ : අමාත්‍ය වාසුදේව නානායක්කාර කියයි

Malar FM

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ ගැටලු විසඳීමට GMOA මැදිහත් වෙයි: ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග ගැන තීරණය කිරීමට විශේෂ කමිටුවක්

Malar FM

ප්‍රදේශ කිහිපයක ජල සැපයුම සීමා කෙරේ

Malar FM