BusinessBusiness NewsNewsවිදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරේ… by Malar FMJanuary 2, 2023January 6, 202309652 Share0 විදුලි ගාස්තු ඉහල දැමීමේ යෝජානාව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා විසින් අද පැවැති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම මීලග කැබිනට් රැස්වීම තෙක් කල් දමා ඇත.