BusinessBusiness NewsNewsචීන තෙල් ආ සැණින් QR අහෝසියි… by Malar FMJune 6, 2023June 6, 2023055526 Share0 චීන සිනොපෙක් සමාගම මෙරට ඉන්ධන වෙලදාම ආරම්භ කළ පසු ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය කියයි. කිසිම අයුරකින් ඉන්ධන හිඟයක් ඇති නොවනු ඇතැයිද රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සදහන් කලේය.