BusinessBusiness NewsNews

රුපියල අදත් බාල්දුයි.. ඩොලරය තව උඩ යයි..

ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත අනුව අද දිනයේ ඇමෙරිකානු ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව ඉහළ ගොස් ඇත.

අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 318.72 ක් හා විකුණුම් මිල රුපියල් 331.98 ක් ලෙසත් දැක්වින.

ඊයේ දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 316.30 ක් හා විකුණුම් මිල රුපියල් 330.29 ක් විය.

Related posts

අමෙරිකන් – ඉරාන ගැටුමෙන් බොර තෙල් මිලත් ඉහලට : අමෙරිකානුවන් ඉරාකය අත්හැර යයි

Malar FM

රටට කිසිදු ප්‍රතිලාභයක් නැතිව කන්තලේ සීනි සමාගම විදේශ සමාගමකට… සීනි ඒකාධිකාරයත් ඔවුනටම…

Malar FM

විදුලි කප්පාදුව හොදටම අඩු කරයි…

Malar FM