NewsPolitical

රටේම ජනතා ප්‍රාර්ථනාව ඉක්මනින්ම මාලිමාව බලය ගන්න කියන එකයි.. 113 තනි ආණ්ඩුව ෂුවර්..

අද ජනතාවගේ ප්‍රාර්ථනාව ඉක්මනින්ම මාලිමාව බලය ගත යුතුයි කියන එක බව ජාතික ජන බලවේගයේ විධායක සභික නලින් හේවගේ මහතා සඳහන් කරයි.

මාලිමාව හැර සෙසු පක්ෂ වල දේශපාලඥයන්ට ගමට යාමට බැරි තත්ත්වයක් උදා වී ඇති බවත් ඔවුන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී ඇති බවත් හෙතෙම කියා සිටී.

ඊළඟ මැතිවරණයේදී ආණ්ඩුවක් තනිව හැදීමට තරම් බහුතර බලයක් ජනතාව ලබාදෙන බවට විශ්වාසයක් ඇති බව ඒ විශ්වාසය දිනෙන් දින වැඩි වන බවත් ඔහු පවසයි.

ජනතාව හරි බලයක් දුන්නොත් කිසිවෙකු එකතු කරගැනීමට අවශ්‍යතාවයක් පැන නොගෙන බවද හෙතෙම තව දුරටත් සඳහන් කළේය.

Related posts

කෑම, බෙහෙත්, තෙල් ගේන්න සල්ලි නෑ.. ඉක්මනට ඩොලර් එවන්න..- මහබැංකුව විදෙස් ශ‍්‍රමිකයන්ගෙන් අයදී…

Malar FM

සංචාරකයින් 100 දෙනෙක් සමග ගිනි කන්දක් පුපුරා යයි

Malar FM

පාම් තෙල් මාෆියාව ගේමකට සැරසේ; පිරිපහදු නොකළ විෂ පාම් තෙල් නැව් දෙකක් මග එයි

Malar FM