Local NewsNews

පුද්ගලික බැංකු ගිණුම් ගැන මහ බැංකුවෙන් අනතුරු ඇගවීමක්..

පුද්ගලික බැංකු ගිණුම් ව්‍යාපාරික කටයුතුවලට භාවිතා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු අඟවයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ ව්‍යාපාරවලට සම්බන්ධ පුද්ගලයන් ව්‍යාපාර ගනුදෙනු සඳහා වෙනම බැංකු ගිණුම භාවිතා කිරීම යෝග්‍ය බවය.

නීති විරෝධී ක්‍රියාකාරකම් සඳහා පුද්ගලික ගිණුම් භාවිතා වෙමින් ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි.

මේ බව දන්වමින් මහ බැංකුව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

Related posts

එලවළු මිල ඉහලට… වාසිය අතරමැදියන්ට..

Malar FM

බාර් පෝලිමෙන් රටම කොරෝනා පාලනයේ ආරම්භයට..

Malar FM

යාපනේ ආවා කල්ලිය පසුපස ඉන්නේ හමුදාවයි.. ඔවුන් අපරාධ කර දුවන්නේ කදවුරටයි..- මන්ත‍්‍රී ආච්චුනා රාමනාතන්

Malar FM