Local NewsNews

ශ‍්‍රී ලන්කන් තවත් අර්බුදයට.. යානා 10ක් එකවර අහිමිවෙන්න ආසන්නයි..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා නිතර ප්‍රමාද වීමට අවලංගු වීමට හේතුව ප‍්‍රමාණවත් ගුවන් යානා සංචිතයක් නොතිබිම බව අනාවරණය වී තිබේ.

දැනට සේවාව සතුව පවතින ගුවන් යනා දහයක බදු කාලසීමාව නුදුරේදීම අවසන් වන නිසා තවත් ගුවන් යනා දහයක් කඩනමින් ලබා නොගතහොත් තත්ත්වය තවත් බැරෑරුම් වීමට ඉඩ ඇතැයිද වාර්තා වෙයි.

දැනට ශ්‍රී ලංකන් සතුව ගුවන් යනා විසි දෙකක් පැවතුණත් එයින් ගුවන් ගමන් සඳහා යොදා ගන්නේ දහ අටක් පමණි.

ඉතිරි යානා තාක්ෂණික දෝෂ හා අලුත් වැඩියාවට අවශ්‍ය අමතර කොටස් නොමැති වීම මත ගාල් කර තිබේ.

Related posts

ඇමරිකාවේ නිශ්පාදිත සන්නිවේදන පෙට්ටියක් මන්නරම් යුදහමුදා කඳවුරක් ආසන්නයට ගසාගෙන එයි…

Malar FM

මුස්ලිම් ජනගහනය 5000 ඉක්මවන ප‍්‍රා.ලේ. කොට්ඨාශවලට වෙනම මුස්ලිම් මරණ පරීක්‍ෂකවරයෙක්..

Malar FM

Corona : යාපනයේ ගම්මානයක් සම්පූර්ණයෙන්ම වසා දමයි…

Malar FM