BusinessBusiness NewsNewsඅද සිට අඩු මිලට බිත්තර රට පුරා.. සීමා නෑ.. by Malar FMMarch 13, 2024March 14, 2024010343 Share0 අද දිනයේ සිට ආනයනික බිත්තර සතොස අලෙවිසැල් ජාලය හරහා සීමාවකින් තොරව පාරිභෝගිකයන්ට මිලදී ගැනීමේ අවස්ථාව ලබා දී තිබේ. එහිදී බිත්තරයක් රුපියල් 43ක මිලකට ලබාගත හැකි බව සතොස ආයතනය සඳහන් කරයි. අපේ‍්‍රල් 13 වැනි දින දක්වා මෙම සහනය ක්‍රියාත්මක කෙරෙයි.