International NewsNews

කාන්තාවන්ට තනිව සංචාරයට ලොව සුදුසුම රට ලංකාවයි..- Timeout

කාන්තාවකට තනිව සංචාරය කිරීමට සුදුසුම ගමනාන්තා අතරින් පළමු ස්ථානය ශ්‍රී ලංකාවට ලැබී තිබේ.

ඒ ලෝ ප්‍රකට ‘ටයිමවුට්’ සඟරාව විසින් සිදු කරන ලද නවතම සමීක්‍ෂන වාර්වක් අනුවයි.

එහි දෙවන ස්ථානය පෘතුගාලයටත් තුන්වන ස්ථානය චෙකියාවටත් හතරවන ස්ථානයේ ජපානයටත් ලැබී තිබේ.

Related posts

නිවිතිගල සමුපකාර ඡන්දයෙන් සජිත් පිලට දැවැන්ත ජයක්…..

Malar FM

ප‍්‍රදේශ 13ක් ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න..

Malar FM

සහල් පොල් ඇතුළු අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය අද සිට ගෙදරටම…

Malar FM