Local NewsNews

ලංකිකයන් අන්තර්ජාල ඇබ්බැහිය ඉහලට.. මුදා ගන්න වැඩපිලිවෙලක් නෑ…

කොරෝනා වසංගතයත් සමඟ මෙරට ඉහළ ගිය අන්තර් ජාල භාවිතා කරන පිරිස 2023 වසර වනවිට මෙරට ජනගහනයෙන් 66% දක්වා ඉහළගොස් ඇතිබව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.

බොහෝ රටවල් ඒ පිළිබඳව විධිමත් අධ්‍යනයක් සිදුකර අන්තර් ජාලයට යොමුව ඇති දරුවන් ඉන් මුදා ගැනීම සඳහා විවිධ ක්‍රම යොදා ගනිමින් සිටින බව පැවසීය.

එහෙත් එවැනි ක්‍රියාමාර්ග වලට ශ්‍රී ලංකාව මෙතෙක් යොමුව නැති බව පැවසීය.

ශ්‍රී ලංකාවේ ජනගහනයට සාපේක්ෂව දුරකථන සබදතා ලබා ගෙන ඇති සංඛ්‍යාව ද සීඝ්‍රයෙන් ඉහළගොස් ඇතිබව වැඩිදුරටත් පැවසීය.

Related posts

ලංකාවේ නව කොරෝනා රැල්ලක් නෑ..

Malar FM

ජනපතිගෙ තීරණාත්මක පණිවුඩයක් රැගෙන ආරක්‍ෂක ලේකම් රනිල් හමුවේ..

Malar FM

උතුර නැගෙනහිර සංවර්ධනය කලේ බැසිල් රාජපක්‍ෂයි..

Malar FM