Local NewsNewsසරසවි සේවකයන්ට පොලිසියෙන් ජල ප‍්‍රහාර.. by Malar FMMay 13, 2024May 17, 2024012495 Share0 විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන් පිරිසක් විසින් පවත්වන ලද විරෝධතාවයකට පොලිසිය විසින් ජල ප්‍රහාර එල්ල කර තිබේ. බත්තරමුල්ල පොල්දුව මං සන්ධියෙන් පාර්ලිමේන්තු පිවිසුම අවහිර කරමින් මෙම විරෝධතාවය පවත්වා ඇත.