Local NewsNews

හෙට පාසල් නිවාඩු..?

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.

එබැවින්, හෙට (22) දින දිවයිනේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාතාංශය නිවේදනය කරයි.

එසේම පවත්නා තත්ත්වය මත අවස්ථානුකූලව තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පවතින බව ද මෙයින් දැනුම් දී ඇත.

– මාධ්‍ය ඒකකය

Related posts

විදුලි ගාස්තු වැඩි නොකලොත් සහාය නෑ..- IMF දැනුම් දෙයි..

Malar FM

ජලාශයේ නාදුනන මල සිරුරක් පාවේ….

Malar FM

මෙවර ඉන්ධන මිල වෙනසක් නෑ…

Malar FM