NewsPolitical

21 දිනලා ක්‍ෂණිකව දිවුරුම් දෙනවා.. ක්‍ෂණිකව පාර්ලිමේන්තුව විසුරුවනවා…

සැප්තැම්බර් 21 වෙනිදා ජනාධිපතිවරණයෙන් ජයගත් පසු එක පැයක්වත් ප්‍රමාද නොවී ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන බව ජාතික ජන බලවේගය ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

අනතුරුව මොහොතක්වත් ප්‍රමාද ක්‍ෂණිකව පාර්ලිමේන්තුව විසුරුවා හරින බවද ඔහු පැවසීය.

‘මං සැප්තැම්බර් 22 වෙනිදා තාවකාලිකව ගෙදර යවන්නං. ඕගොල්ලෝ ඊට පස්සේ මහ ඡුන්දෙන් ස්ථිරවම ගෙදර යවන්න’ යයිද කියා සිටියේය.

ජනාධිපතිවරණ ජනරැළියක් අමතමින් ඔහු මේ බව පැවසුවේය.

Related posts

ජනාධිපතිතුමා එතුමාගෙන් පටන් ගත්තා.. මම මගෙන් පටන් ගත්තා..

Malar FM

ආණ්ඩුව පුපුරයි… මෛත්‍රි-රනිල් සීතල යුද්ධය එළියට…

Malar FM

ඡන්දෙ දාන්න විදෙස් ගත ලාංකිකයන්ගේ වැඩි පැමිණීමක් නෑ…

Malar FM