Local NewsNews

දේශබන්දු නැතිව යුක්තිය අඩපනයි…

යුක්තිය මෙහෙයුම මේවන විට අඩපණ වී ඇතිබව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

පොලිස්පතිවරයා නොමැති වීම ඊට හේතුවයි.

යුක්තිය මෙහෙයුම රටතුළ තවදුරටත් මන්දගාමීව සිදුවන බව පැවසීය.

යුක්තිය මෙහෙයුම නතර කිරීමට කටයුතු කල විවිධ පුද්ගලයන් රට තවදුරටත් අවුල් කිරීමට කටයුතු කරමින් සිටින බව වැඩිදුරටත් පැවසීය.

– Reporter

Related posts

GMOA රට පුරා වර්ජනයක් කැදවයි..

Malar FM

නුගේගොඩ පාර වසා විරෝධතා… මාදිවෙල මන්ත‍්‍රී නිවාසවලට දැඩි ආරක්‍ෂාවක්..

Malar FM

මුතූට නිර්මාණ ගොඩයි

Malar FM