BusinessBusiness NewsNews

විදුලි ගාස්තු අඩු කරන්න IMF අදහස් අහයි..

මෙරටට සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි.

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මෙන්ම අදාළ ආයතනවල ක්‍රියාපටිපාටිය පිළිබඳවද එහිදී සාකච්ඡා කරයි.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ ද අදහස් ලබාගැනීමෙන් අනතුරුව සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් ලේකම්වරයා පවසයි.

ඉන් අනතුරුව එකී යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසම වෙත භාරදීමට නියමිතව ඇත.

Related posts

හදිසි නීති රෙගුලාසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවේ: මානව හිමිකම් කොමිසමෙන් ජනාධිපතිට ලිපියක්

Malar FM

නාමල් හිරේ යන්න ලෑස්ති වෙයි..

Malar FM

GSP+ නැතිවුනොත් ඩොලරය 300 පනිනවා..

Malar FM