Local NewsNews

විදුලි ගාස්තු අඩු කිරීම මාලිමා ආණ්ඩුව ජනතාවට දුන් සහනයක්..

විදුලි ගාස්තු සංශෝධනය මගින් සාමාන්‍ය පාරිභෝගික විදුලි බිල 20%කින් අඩු වන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි.

කර්මාන්තකරුවන්ට ඊට වඩා සහනයක් එමගින් හිමිව ඇති බවත් හෙතෙම සදහන් කරයි.

මෙම විදුලි බිල අඩු කිරීම ජාතික ජන බලවේග ආණ්ඩුව ජනතාවට දුන් තවත් එක් සහනයක් ලෙස සැලකිය හැකි බව ද මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් පැවසුවේය.

Related posts

කොරෝනා ආසාදිත වෛද්‍යවරයෙකු IDH හිදී මිය යයි…

Malar FM

ඩොලරය 360යි.. කළු කඩේ 450යි..

Malar FM

රුසියාවෙන් තෙල් ගන්නේ නැත්තේ ඇමරිකාව තරහ වෙන නිසා..- අගමැති රනිල්

Malar FM