BusinessBusiness NewsNews

ඇමති වසන්තට අනුව වී මිල නිසා සහල් මිල ඉහලට.. නාඩු 252යි, සම්බා 262යි..

අද දිනයේ රජය විසින් ප‍්‍රකාශයට පත් කරන ලද වී සහතික මිල අනුව සහල් පාලන මිලද ඉහල යාමේ තත්ත්වයක් මතුව තිබේ.

ඒ වී කිලෝවත තොග ගැනුම් මිල මෙන් දෙකයි දශම එක ගුණයක් ලෙස සහල් මිල තීරණය වීම නිසාවෙනි.

වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පසුගියදා රූපවාහිනි සාකච්ඡාවකදී කියා සිටියේ පාරිභෝගික අධිකාරිය අනුව සහල් කිලෝවක මිල තීරණය වන්නේ වී කිලෝවක තොග ගැනුම් මිල දෙකයි දශම එක ගුණයකින් වැඩි කිරීමෙන් බවයි.

ඇමතිවරයට අනුව නාඩු වී කිලෝ එකක් රුපියල් 120 බැගින් මිලට ගත් විට නාඩු සහල් කිලෝවක් රුපියල් 252ක්ද, සම්බා වී කිලෝවක් රුපියල් 125ට මිලට ගත් විට එම සහල් කිලෝවක් රුපියල් 262ක්ද, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132ට මිලට ගත් විට එම සහල් කිලෝවක් රුපියල් 277ක්ද වෙයි.

Related posts

GMOA වෙතින් සියළු ජනාධිපති අපේක්‍ෂකයන්ට අනතුරු අගවමින් යෝජනාවලියක්…

Malar FM

ඊළග වාරියට පෙර බිලියන 900ක් උපයනු.. බදු අනුකූලතාවය වැඩි කරනු.. විදුලිය මිලකරණය නැවත පිහිටුවනු..- IMF

Malar FM

සයිටම් උපාධිධාරීන් ප්‍රාථමික වෛද්‍ය සේවයට…

Malar FM