Local NewsNews

රජය පලමු වී තොගය මිලට ගනී.. පිලිගන්න ඉහල නිලධාරීන් වී ගබඩාවට..

රජයේ සහතික මිලට වී අලෙවි මණ්ඩලයට පලමු වී තොගය ඊයේ දිනයේ අම්පාර දිස්ත්‍රික්කයේ ගොවියෙකු විසිල් අලෙවි කලේය.

අම්පාර තිස්සපුර ෆබඩාවට ලබා දුන් වී තොගය කිලෝ 650කි.

එම අවස්ථාව සදහා අම්පාර දිස්ත්‍රික් ලේකම්, වී අලෙවි මණ්ඩලයේ අම්පාර ප්‍රාදේශීය කළමණාකරැ, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Related posts

මහ මැතිවරණය කැදවනවා.. රනිල්ට තියෙන්නේ උපරිම ඡන්ද ලක්‍ෂ තුනයි..

Malar FM

ඵලදායි ආර්ථික කටයුතු සඳහා රජය සතු ඉඩම් බදු දෙයි..

Malar FM

කොරෝනා සටනේ සෙන්පතියන්ගේ අනුමැතියෙන් ඡන්දය තියන්නම වෙයි.. මැතිවරණ කොමිසම දින තීන්දුවට සූදානම්..

Malar FM