NewsPolitical

අපි රට බාර ගත්තේ හාල් ඇටයක්වත් නැතිව..- මාලිමා මන්ත‍්‍රීනී

වර්තමාන ආණ්ඩුවට රට බාරගැනීමට සිදුවූයේ රට හාල් ඇටයක්වත් රජය සතුව නොමැති අවස්ථාවක බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෞශල්‍යා ආරියරත්න මහත්මිය සඳහන් කරයි.

අද වන විටත් ආණ්ඩුව සිදු කරමින් ඉන්නේ පසුගිය ආණ්ඩුවල වැරදි නිවැරදි කිරීම බවත් ඇය කියා සිටියි.

කෙසේ වෙතත් ඉදිරි අයවැයෙන් ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීම සඳහා විශාල සහන ප්‍රමාණයක් ලබා දෙන බවද ඇය කියා සිටියාය.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනකට සම්බන්ධ වීමෙන් පසු මාධ්‍ය අමතමින් ඇය මේ බව පැවසුවාය.

Related posts

ගංවතුර බලපෑමට ලක්වූ සබරගමුව පළාතේ සාමාන්‍ය පෙළ සිසුන්ට සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ සඳහා විකල්ප දින ලබාදීමට පියවර

Malar FM

ප‍්‍රදේශ රැසකින් ජනතාවට ඉවත් වන්නැයි දැනුම් දෙයි..

Malar FM

මහ බැංකුව ඇතුළු සියළු රාජ්‍ය බැංකු මහින්ද යටතට!

Malar FM