Local NewsNewsPolitical

මන්ත‍්‍රිලාට වාහන හෝ බලපත‍්‍ර නෑ.. රජයේ නිලධාරීන්ට වාහන දීමනාවක්..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන හෝ වාහන බලපත්‍ර ලබා නොදෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

මෙවර අයවැයෙන් ඒ සඳහා මුදල් වෙන් කිරීමක් සිදු කර නැති බවද ඔහු සඳහන් කළේය.

රජයේ ඉහළ නිලධාරීන්ට වාහන දීමනාවක් ලබාදීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

පාර්ලිමේන්තුවට අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් ඒ මහතා මේ බව පැවසුවේය.

Related posts

මෛත්‍රී කළ වරද නිවැරදි කරන්න ඇමති චන්න ජයසුමන වැඩට බසියි – ඖෂධ පනත සංශෝධනයට – සේනක බිබිලේට යුක්තිය ඉටුවේද?

Malar FM

රාජ්‍ය දේපල නොවිකිණීම වැරදියි.. විකිණුවොත් අරාබිය වගේ දියුණු වෙන්න පුළුවං…

Malar FM

තවත් 383කට කොරෝන..

Malar FM