Local NewsNewsමාලිමා මන්ත‍්‍රී අභාවප‍්‍රාප්ත වේ.. by Malar FMApril 6, 2025April 7, 2025026008 Share0 ජාතික ජන බලවේග ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවිර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් මත කරවනැල්ල මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඒ මහතා මෙසේ අභාවප්‍රාප්ත වී ඇත. ඒ විට ඒ මහතා තිස් අට හැවිරිදි වියේ පසුවිය.