Local NewsNewsපිල්ලෙයාන් අත්අඩංගුවට ගනී… by Malar FMApril 8, 2025April 9, 202509597 Share0 හිටපු රාජ්‍ය ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගේ පක්ෂ මූලස්ථානයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අත්අඩංගුවට ගැනීම කර තිබේ.