Local NewsNewsPolitical

කොළඹ දැනට ප‍්‍රතිඵල නිකුත් කල සියල්ලම මාලිමාව දිනුම්.. ඒත් බහුතරය නෑ..

2025 පළාත් පාලන මැතිවරණයේ දැනට ප‍්‍රතිඵල නිකුත් කර ඇති කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සියල්ල ජයග්‍රහණය කිරීමට ජාතික ජන බලවේගය සමත් වී තිබේ.

ඉන් කිහිපයක හැරුණු කොට අනෙක් අන් සියල්ලම බහුතරය දිනා බලය පිහිටුවීමට ඔවුන්ට හැකියාව ලැබී නැත.

Related posts

19 යේ ඇති ස්වාධීන කොමිෂන්වලට අත තබනවාට ජාත්‍යන්තරයේ විරෝධය

Malar FM

වසරකට නීති විරෝධී ගබ්සා 36,500ක්

Malar FM

ජනපතිගේ ක්‍රියාමාර්ගය ‘ජවිපෙ’ අගය කරයි – සහය දෙන්නත් සූදානම්

Malar FM