Local NewsNews

මාලිමා මන්ත‍්‍රීගේ පියාට වෙඩි තබයි..

සීදුව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයා කටුනායක – සීදුව නගර සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රීවරයෙකුගේ පියා බව වාර්තා වෙයි.

තුවාල ලැබූ මෙම පුද්ගලයා මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ සීදූවල රාජපක්ෂපුර 4 වන මාවතේය.

Related posts

ආනයනය කරන වාහන මිල 300%කින් ඉහලට..

Malar FM

මෛත‍්‍රී-රනිල් පාස්කු ප‍්‍රහාරයට වගකිව යුතු බව පැහැදිලිව තිවෙනවා.. ඔවුනගේ අයිතිවාසිකම් අහෝසි කල හැකියි..- ජනපති..

Malar FM

රජයේ වාණිජ නීතිගත සංස්ථාව රට පුරාම ව්‍යාප්ත කිරීමට සැලසුම්

Malar FM