NewsPolitical

ශ්‍රී ලාංකිකයන්ට මාලදිවයින් සංචාරයට දින 90ක වීසා නොමිලේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාලදිවයින් සංචාරයට සමගාමීව, ශ්‍රී ලාංකික සංචාරකයන්ට දින 90ක on-arrival වීසා නොමිලේ ලබාදීමට මාලදිවයින් රජය තීරණය කර තිබෙනවා.

මෙම වීසා පහසුකම ජූලි 29 වනදා සිට ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍රයක් සහ මාලදිවයිනේ රැඳී සිටීමට ප්‍රමාණවත් මුදල් ඇති බවට සනාථ කිරීම අවශ්‍ය වෙනවා.

මෙම තීරණය මගින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව තහවුරු වන බවත්, ශ්‍රී ලංකාවට දක්වන ඉහළ ප්‍රමුඛතාව මෙයින් නැවත සනාථ වන බවත් මාලදිවයින් රජය ප්‍රකාශ කර තිබෙනවා.

Related posts

සමාජ ජලා මතට VAT බද්ද.. එයත් පාරිභෝගිකයන්ගෙන්..

Malar FM

අද සිදු වූ කැබිනට් සංශෝධනයේ කිසිඳු එජනිස අමාත්‍යවරයෙක් නෑ – හේතුව මෙන්න

Malar FM

මැතිවරණය පැවැත්වීමට තත්වය සුදුසුයි.. මැතිවරණය ඉක්මනින් පවත්වන්න.. විරුද්ද පෙත්සම් නීති විරෝධීයි..- නීතිපති උපරිමාධිකරණයට කියයි..

Malar FM