NewsPolitical

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ දැඩි සත්කාර ඒකකයේ

පසුගිය සිකුරාදා (22) අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඔහු අද (27) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද, සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් එය සිදු නොවිය හැකි බව වාර්තා වේ.

Related posts

PHIලා වර්ජනයක.. කොරෝනා මර්ධනයෙන් ඉවත් වෙති.. දොස්තර පවුල් පිටින් එන්නත්කරණයට විරෝධය..

Malar FM

වාහනයක තනියෙන් යාම තහනම් කිරීමට ආණ්ඩුවෙන් යෝජනා.. ඉන්ධන අර්බුදය දරුණුම තැන… ශ‍්‍රී ලංකාව භයානක අඩියට..

Malar FM

ගුවන් සේවකයන් උඩු ගුවනින් මහ පොලොවට.. දැවැන්ත පඩි වැඩිකිරීමක් ඉල්ලමින් විරෝධතා…

Malar FM