Local NewsNewsදිට්වා සුළි කුණාටුවේ මරණ 481ක් දක්වා ඉහළට; 345ක් අතුරුදන් by Malar FMDecember 5, 2025December 7, 202503712 Share0 ‘දිට්වා’ සුළි කුණාටුවෙන් මෙරටට ඇති වූ ආපදා තත්ත්වයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 481ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) වාර්තා කරයි. මෙම ඛේදවාචකයෙන් තවත් පුද්ගලයින් 345ක් අතුරුදන්ව ඇතැයි ද DMC සඳහන් කරයි.