International NewsNews

මෝටාර් ප්‍රහාරයකින් රුසියානු ප්‍රහාරක යානයකට හානි

සිරියාවේදී මෝටාර් ප්‍රහාරයක් එල්ලවීමෙන් රුසියානු ප්‍රහාරක ගුවන් යානයකට හානිසිදුවී තිබෙනවා.
එම යානයට හානිසිදුව ඇති ආකාරය දැක්වෙන ඡායාරූපයක් රුසියානු යුද පුවත් වාර්තාකරුවෙකු විසින් නිකුත් කර ඇති ඡායාරූපයක්ද විදෙස් මාධ්‍ය පළ කර තිබෙනවා.
රුසියානු ආරක‍ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ පසුගිය දෙසැම්බර් 31 වනදා ප්‍රහාරයක් එල්ලවී ඇති නමුත් එමගින් සිය ප්‍රහාරක යානයට දැඩි හානියක් සිදුව නොමැති බවයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ශ‍්‍රී ලන්කන් ගුවන් මගීන්ට ලුණු, ගම්මිරිස් දීම නවතයි.. නාස්ති වෙනවාලු..

Malar FM

මෙවර ඉන්ධන මිල වෙනසක් නෑ…

Malar FM

‘කොළඹ බලය වෙන කාටවත් දෙන්නේ නැහැ.. අපි බලය පිහිටුවනවා..’- සුනිල් වටගල

Malar FM