Local NewsNews

පුටු ප්‍රශ්නයක් : CMC රැස්වීම් BMICH වෙත?

කොළඹ මහ නගර ශාලාවේ රැස්වීම් ශාලාව අලුත්වැඩියා කරන තුරු පැවැත්විය යුතු රැස්වීම් වෙනත් ස්ථානයක පැවැත්වීමේ තීරණයක් ගෙන ඇත.
ඒ අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලව හෝ වෙනත් සුදුසු ස්ථානයක් ඒ වෙනුවෙන් තෝරාගනු තිබේ.
මින් පෙර 55ක් ව පැවති කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව නව මැතිවරණ ක්‍රමයත් සමග 119 දක්වා ඉහළ ගොස් තිබීම නිසා රැස්වීම් පැවැත්වීමේ ගැටළුවක් පැණ නැගී තිබේ.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

රග්බි ලෝක කුසලානය වෙනුවෙන් තරග කිහිපයක් අදත්

Malar FM

සති දෙකක් රටම ලොක්ඩවුන්ද…? හමුදාපතිගෙන් ප‍්‍රකාශයක්…

Malar FM

අගමැතිගෙන් පොලිස්පතිට හදිසි නියෝගයක්…

Malar FM