Local NewsNews

ඒකල කාර්මාන්ත ශාලාවක ගෑස් කාන්දුවක් : 30ක් රෝහලේ

ජා-ඇල, ඒකල ප්‍රදේශයේ කාර්මාන්ත ශාලාවක ගෑස් කාන්දුවක් හේතුවෙන් 30 දෙනෙකු රෝහල්ගත කර තිබේ.
ඉන් වැඩි දෙනෙකු කාන්තාවන් වන බව පොලීසිය ප්‍රකාශ කළේ ය.
කර්මාන්ත ශාලාව මේ වන විට තාවකාලිකව වසා දමා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට පියවර ගෙන තිබේ.

Related posts

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Malar FM

ජපානයට ඇමරිකාවෙන් ආසියාවේ විශාලතම බදු සහනයක් – නව වෙළඳ ගිවිසුමකට ට්‍රම්ප් අත්සන් කරයි

Malar FM

ගුරුවරියකට කොරෝනා වැළඳීමෙන් පාසලක් වසාදමයි… සිසුන් 1500ක් අවධානමේ

Malar FM