International NewsNews

ෆේස්බුක් හැර නොයනබව සකර්බර්ග් කියයි

තමන් ෆේස්බුක් සමාගම හැර නොයන බව එහි හිමිකරු මාර්ක් සකර්බර්ග් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ෆේස්බුක් සමාගම ඉදිරියට ගෙන යා හැකි වර්තමානයේ සිටින එකම පුද්ගලයා තමා බවයි.
ෆේස්බුක් පරිශීලකයින්ගේ පෞද්ගලික දත්ත වෙනත් පාර්ශවයක් අතට පත්වීම සම්බන්ධයෙන් ඉකුත් සමයේ එම සමාගම දැඩි දෝෂ දර්ශනයට ලක්වුණා. ඒ අනුවයි මාර්ක් සකර්බර්ග්ගේ ෆේස්බුක් හිමිකාරීත්වය පිළිබඳව ද ඇතැම් පාර්ශව ප‍්‍රශ්න කිරීම ආරම්භ කළේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

දේශපාලඥයන් කොමිස් ඉල්ලනවා කියා විදෙස් ආයෝජකයන් ලංකාවේ ආයෝජන බෑ කියලා…

Malar FM

සෞඛ්‍ය ඇමකිකම ගන්නැයි ජනාධිපති මට කතා කලේ නෑ- රාජිත

Malar FM

මුස්ලිම් කොරෝනා මෘතදේහ ආදාහනය නොකරනු..- විරෝධතා..

Malar FM