NewsPolitical

හැමෝම බලාගෙන හිටපු සජිත් ප්‍රේමදාසට අද එජාපයේ ලැබුණු ඉහළම තනතුර මෙන්න

එජාපයේ තනතුරු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට එහි ප්‍රතිසංවිධාන කටයුතු සඳහා පත්කළ මණ්ඩලය අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී රැස්වුණා.
ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී එජාප දේශපාලන මණ්ඩලය නම් කළේ එජාපයේ නියෝජ්‍ය නායකයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා පත්කිරීමටයි.
එහි උප නායකයා වශයෙන් රවී කරුණානායක පත්කර තිබෙනවා.
මෙම මණ්ඩලය විසින් ගනු ලබන අවසන් තීරණ හෙට උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(under the courtesy of adaderana.lk news web)

Related posts

මහමගදී පිහියෙන් ඇන සිසුවකු මැරු සිසුවා අධිකරණයට බාර වෙයි..රිමාන්ඞ්..

Malar FM

හිටපු පාකිස්ථාන ජනාධිපතිට මරණ දඬුවම

Malar FM

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට සවස 6 සිට ඇඳිරි නීතිය

Malar FM