Local NewsNews

මාර්ගයේ ගමන් කරමින් සිටි දරුවා මතට පොල් ගසක් කඩා වැටේ

මාර්ගයේ ගමන් කරමින් සිටි දරුවෙකු මතට පොල් ගසක් කඩා වැටී තිබෙනවා.
මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබූ වයස අවුරුදු 14ක් වූ දරුවා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි වාර්තා වුණේ.
ඊයේ සවස 3.00ට පමණ නිට්ටඹුව පොලිස් වසමේදී මෙම දරුවා සිය බාල සහෝදරයාගේ ශිෂ්‍යත්ව පංති අවසන්ව ඔහුව නිවසට කැඳවාගෙන ඒම සඳහා  අලවල කණිෂ්ඨ විද්‍යාලය වෙත යමින් සිටියදී පාසල අසළදී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.
ඔහු මායාදුන්නේගේ දුලාන් සෙනිදු නම් හැපනාකන්ද අලවල ප්‍රදේශයේම පදිංචි දරුවෙක්.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පාතාල කෙරුමෙක් ලංකාවට පිටුවහල්.. කටුනායකදී අත්අඩංගුවට..

Malar FM

විදුලි බිල වැඩි කිරීමේ උත්සාහය ජනවරම පාවාදීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි

Malar FM

ආපදා තත්ත්වයත් සමඟ එළවළු මිල අසාමාන්‍ය ලෙස ඉහළට: කැරට් 4000 දක්වා, ලීක්ස් 3200 දක්වා

Malar FM