NewsPolitical

නියෝජ්‍ය ඇමති අලින්ට ආහාර රැගෙන යන්න එයි (PHOTOS)

හොරොව්පතාන රැදවුම් මධ්‍යස්ථානයේ සිටින වනඅලීන්ට ආහාර සදහා ඉවත ලන එළවළු සහ පළතුරු රැගෙනයාම සදහා වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම අද (22) අලූයම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණියා. ඒ, වනජීවි දෙපාර්තමේන්තුවට අයත් ලොරි රථ 2 ක්ද සමගයි. 

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කැබ් රථයටද ඉවතලන එළවළු සහ පළතුරු පැටවූ අතර  එම අවස්ථාවට දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය  ඕපාතද එක්ව සිටියා. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

සංචරණ සීමා 07 වැනිදායින් පසුද ක‍්‍රියාත්මකයි.. ක‍්‍රමය මෙන්න..

Malar FM

ජල බිල වැඩිවෙයි.. ස්ථාවර ගාස්තුව 600%කින් ඉහලට…

Malar FM

ඉන්දියාව පකිස්තානයට මිසයිලවලින් පහර දේ…

Malar FM