Local NewsNewsවිදේශිකයෙකු වෙලදසැලකින් සුවල විලවුන් සොරකම් කරයි..Malar FMJanuary 14, 2022January 14, 2022 by Malar FMJanuary 14, 2022January 14, 202201091 හැටන් නගරයේ නිමි ඇදුම් වෙලදසැලකට පැමිණි ඉන්දියානු ජාතිකයෙකු එම වෙලදසැලෙන් රු දස දහසක මුදලක් වංචා සහගත ලෙස ලබාගෙන ඇති බව එම වෙලදසැලේ සවි කර ඇති...
Local NewsNewsරාජපක්ෂ පවුලේ කිසිවෙකුට උගත්කමක් නෑ… රටේ උගතුන් බිහිවෙනවට ඔවුන් කැමති නෑ…Malar FMJanuary 13, 2022January 14, 2022 by Malar FMJanuary 13, 2022January 14, 202203068 පවතින කොවිඩ් වසංගත තත්වය යටතේ උවද රට තුල අනෙකුත් අංශ යථා තාවයට පත්වන අවස්ථාවක විශ්ව විද්‍යාල අධ්‍යන කටයුතු ආරම්භ නොකිරීමට විරෝධය දක්වමින් අද දින 43...
Local NewsNewsප‍්‍රදේශ රැසක විදුලිය බිද වැටේ.. බලාගාරවලට ඉන්ධන නෑ..Malar FMJanuary 13, 2022January 14, 2022 by Malar FMJanuary 13, 2022January 14, 202201104 රට පුරා ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම බිඳවැටීමක් සිදුව ඇත. තාප විදුලි බලාගාර සඳහා ඉන්ධන හිගය හේතුවෙන් මේ ආකාරයේ විදුලිය බිඳවැටීම් වැළැක්විය නොහැකි බව ලංවිම ප‍්‍රකාශකයෙකු...
Local NewsNewsපොල් තෙල් බෝතලය 800ට.. පොල් ගෙඩිය 130ට..Malar FMJanuary 13, 2022January 14, 2022 by Malar FMJanuary 13, 2022January 14, 202204478 පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනය පොල් හා පොල් තෙල් මිල ඉහළයාමේ අවධානමක්. වාර්ෂික පොල් අස්වැන්න පොල්...
Local NewsNewsපැය දෙකහමාරක විදුලි කප්පාදුවක්…Malar FMJanuary 13, 2022January 14, 2022 by Malar FMJanuary 13, 2022January 14, 202203074 කැලණිතිස්ස තාප විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු අද (13) පස්වරුවේ සිට නතර කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇත. විදුලිය නිපදවීමට ඉන්ධන නොලැබීම හේතුවෙන්...
Local NewsNewsලිත්‍රො ගෑස් නව සභාපති පැයෙන් ඉවත් කරයි.. හිටපු සභාපති යලි සභාපති කරයි..Malar FMJanuary 13, 2022January 14, 2022 by Malar FMJanuary 13, 2022January 14, 202203216 ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා අද පෙරවරුවේ එම ධුරයෙන් ඉවත් කර පැයකට පමණ පසුව නැවත පත් කරනු ලැබීය. තෙශාර ජයසිංහ මහතා ලිට්ට්‍රෝ සමාගමේ...
NewsPoliticalජාත්‍යන්තර ණය වාරික ගෙවීම කල් දමා ජනතාව කන්න බොන්න ගෙන ආ යුතුයි..Malar FMJanuary 12, 2022January 14, 2022 by Malar FMJanuary 12, 2022January 14, 202206724 ආණ්ඩුව ජාත්‍යන්තර ණය ගෙවීමට පෙර රටේ ජනතාව ජීවත්කරවීඹ උදෙසා කඩිනම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උතුරු පලාත් සංචාරයක නිරත වෙමින් ජනරැලියකදී...
Local NewsNewsකාබනික පොහොරෙන් අස්වැන්න සරුවේ.. ගොයම් ගස් ගොවියාටත් වඩා උස යයි.. කරල් පිරේ..Malar FMJanuary 12, 2022January 14, 2022 by Malar FMJanuary 12, 2022January 14, 202204431 කාබනික වගාව සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තියට අනුව දේශීය පැරණි වී වර්ග කාබනික පොහොර පමණක් යොදා වගා කරන ගොවි බිමක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වී තිබේ....
BusinessBusiness NewsNewsවාහන ආනයනයට අවසර දෙන්න සූදානම්..- මහ බැංකු අධිපතිMalar FMJanuary 12, 2022January 14, 2022 by Malar FMJanuary 12, 2022January 14, 202205461 විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් උපයන සංචාරක කර්මාන්තය වැනි ක්‍ෂෙත‍්‍රයන් නැවත වර්ධනයත් සමඟ ඉදිරි මාස කිහිපයේ රථවාහන ආනයනයට යලි අවසර ලබා දිය හැකි වනු ඇති බව...
NewsPoliticalජනාධිපති පත් කරන්නත්, ආණ්ඩුවක් පිහිටුවන්නන් අභයාරාම විහාරස්ථානය කේන්ද්‍රස්ථානය වුනා..- අගමැතිMalar FMJanuary 12, 2022January 14, 2022 by Malar FMJanuary 12, 2022January 14, 202202340 පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් කොළඹ විශ්වවිද්‍යාලය දියුණු කරලීමට අවශ්‍ය කටයුතු සලසන බව තමන් දැඩි සේ විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. කොළඹ විශ්වවිද්‍යාලයේ...