NewsPoliticalකොඩිඩ් කියලා හැංගිලා ඉන්න බෑ.. සංවර්ධනය නවතන්නේ නෑ…Malar FMJune 17, 2021June 17, 2021 by Malar FMJune 17, 2021June 17, 20210435 සමුද්‍රීය මාර්ග (Marine Drive) ව්‍යාපෘතියේ ඉදිකිරීම්වල වත්මන් තත්වය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක ගරු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු නිරත විය. මෙම ව්‍යාපෘතියේ ඉදිකිරම් අවසන් වන විට...
NewsPoliticalබැසිල් හිටියා කියා තෙල් මිල අඩුවෙන්නෙ නෑ.. වැඩි කලේ ඔහුගේ අයියලා දෙන්නා..- පොහොට්ටු මන්ත‍්Malar FMJune 17, 2021June 17, 2021 by Malar FMJune 17, 2021June 17, 2021066 බැසිල් රාජපක්ෂ මහතා මෙරට සිටියේ නම් ඉන්ධන මිල වැඩි වෙන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතැම් මන්ත්‍රීවරුන් කරන ප්‍රකාශය එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ...
BusinessBusiness NewsNewsකිරිපිටි 400ක් වැඩි කරන්න යෝජනා කෙරේ..Malar FMJune 17, 2021June 17, 2021 by Malar FMJune 17, 2021June 17, 202102069 කිලෝග‍්‍රෑම් 1 ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 400කින් වැඩි කිරීමට අවසර දෙන ලෙස පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීම් කර තිබේ. ඔවුන් පෙන්වා දී ඇත්තේ ලෝක වෙළද පොළේ...
Local NewsNewsමත්පැන් ඔන්ලයින් විකුණනැයි ගොඩක් අය මට කෝල් කරලා කිවුවා..- සුරා බදු කොමසාරිස්…Malar FMJune 17, 2021June 17, 2021 by Malar FMJune 17, 2021June 17, 202101105 මාර්ගගත ක‍්‍රමයට මත්පැන් විකිණීම සිදු කරන්නැයි තමනට දුරකතනයෙන් අමතා බොහෝ අය සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා සදහන් කරයි. මත්පැන් බදු අහිමිවීම තව දුරටත් දරාගත...
Local NewsNewsශානිට ඇප ලැබෙයිMalar FMJune 16, 2021June 17, 2021 by Malar FMJune 16, 2021June 17, 202101061 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් යන අය ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා ....
BusinessBusiness NewsNewsදැවැන්ත අර්බුදයක්.. රට වැසීමෙන් ආර්ථිකය -16.7යි.. දිනක පාඩුව බිලියන 40ක්..- මුදල් රාජ්‍ය ඇමති හෙලි කරයි..Malar FMJune 16, 2021June 17, 2021 by Malar FMJune 16, 2021June 17, 202102078 තෙල් මිල ඉහළ දැම්මේ ඇයි? මීට වඩා අඩු මිලට තෙල් අලෙවි කළ නොහැකිද? මිල සූත්‍රය තිබුණා නම් මෙතරම් පීඩනයක් ඇතිෙවන්නේ නැහැ නේද? බස් ගාස්තු ඇතුළු...
Local NewsNewsරනිල් සමග මන්ත‍්‍රීවරුන් 60ක් එක්වෙයි..Malar FMJune 16, 2021June 17, 2021 by Malar FMJune 16, 2021June 17, 20210443 එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ පාර්ලිමේන්තුව සැසිවාරයේ දී මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...
Local NewsNewsතවත් සති දෙකක් සංචරණ සීමා දිගු කරන්න වෙනවා..Malar FMJune 16, 2021June 17, 2021 by Malar FMJune 16, 2021June 17, 20210693 දැනට ක්‍රියාත්මකව ඇති සංචරණ සීමා කඩකිරීම ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි....
NewsPoliticalසූර්ය විදුලිබල ව්‍යාපෘතියක් ඇරඹෙයි.. නිවාස වහලවල් විදුලි බලාගාර කරයි..Malar FMJune 16, 2021June 17, 2021 by Malar FMJune 16, 2021June 17, 202102088 “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රකාරව “සූර්ය බලශක්ති” උත්පාදනය වැඩිකර, ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති දායකත්වය ඉහළ නැංවීම වේගවත් කිරීමට පියවර ගැනේ. රජයේ ගොඩනැඟිලි, ආගමික සිද්ධස්ථාන සහ අඩු...
NewsPoliticalපොහොට්ටු ලේකම් මහින්ද පසුපසින් මතුවෙයි..Malar FMJune 16, 2021June 17, 2021 by Malar FMJune 16, 2021June 17, 202103084 චීන කොමියුනිස්ට් පක්ෂයෙත් අපේ වාමාංශික ව්‍යාපාරයේ සහය නිසා අපට නොබැඳි ජාතියක් හැටියට ස්වාධීනව ලෝකය ඉදිරියේ නැගී සිටීමට හැකි වූ බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා...