Local NewsNews

රනිල් සමග මන්ත‍්‍රීවරුන් 60ක් එක්වෙයි..

 එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ පාර්ලිමේන්තුව සැසිවාරයේ දී මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

අද මැතිවරණ කොමිසමට අදාළ ලිපි භාරදීමට පැමිණි අවස්ථාවේ ඒ මහතා මෙසේ සඳහන් කලේය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 60 දෙනෙක් පමණ ඉදිරි දින කිහිපයේදී වික්‍රමසිංහ මහතා සමඟ එක්වන බවද ඔහු පැවසීය.

lankacnews

Related posts

බැසිල් ඉල්ලා අස්වෙයි… [Video]

Malar FM

රුසියානු විශ්ව විද්‍යාල තුනක් අනුමත ලැයිස්තුවෙන් ඉවත් වුණේ අත්වැරදීමකින් – වෛද්‍ය සභාවේ සභාපති

Malar FM

ආණ්ඩුව යනු රාජ්‍යයේ සේවකයා මිස එහි හිමිකරු නොවන බව සංජීව එදිරිමාන්න මහතා අවධාරණය කරයි

Malar FM