Local NewsNews

තවත් සති දෙකක් සංචරණ සීමා දිගු කරන්න වෙනවා..

දැනට ක්‍රියාත්මකව ඇති සංචරණ සීමා කඩකිරීම ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

මේ ආකාරයෙන් දිගින් දිගටම සංචරණ නීති කඩ කරන්නේ නම් තවත් සතියකට හෝ සති දෙකකට සංචාරණ සීමා දීර්ඝ කිරීම හැර වෙන කළ හැකි දෙයක් නැතැයි ද ඔහු කියා සිටියි.

කෙසේ වෙතත් අලුතින් මතු වන රෝගීන් සංඛ්‍යාව පෙර වාර්තා වීමට වඩා අඩු නමුත් ඉලක්කම් දෙස පමණක් බලා අවසාන නිගමනයකට පැමිණිය නොහැකි බවද ඔහු පැවසීය.

lankacnews

Related posts

තවත් 09 දෙනෙකුට කොරෝනා..

Malar FM

දැන් තියෙන්නෙ 4G… 5G ආවාම අපි තව වේගයෙන් වැඩ කරනවා…

Malar FM

අද සිට ආදායම් බදු වෙනස් වන්නේ මේ ආකාරයටයි

Malar FM