NewsSportsSports Newsයුපුන්ගෙන් තවත් ශ්‍රී ලංකා වාර්තාවක්Malar FMJanuary 25, 2021January 26, 2021 by Malar FMJanuary 25, 2021January 26, 20210980 ඉතාලියේ පැවැති ගෘහස්ථ ජාතික ශූරතාවේදී ගෘහස්ත මීටර 60 පිරිමි ධාවන ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට යුපුන් අබේකෝන් ඊයේ සමත් වුණා. ඒ අන්කෝනා හිදී පැවැති...
International NewsNewsඕස්ට්‍රේලියාව යළි ගිනි ගනී – නගර රැසක උෂ්ණතවය ඉහළටMalar FMJanuary 25, 2021January 26, 2021 by Malar FMJanuary 25, 2021January 26, 202101378 ඕස්ට්‍රේලියාවේ ගිනිකොණ දිග ප්‍රදේශයේ උණුසුම් කාලගුණ තත්ත්වය දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් ප්‍රධාන නගර රැසක් ලැව්ගිනි අවදානමට අතවනමින් සිටින බවයි විදෙස් වාර්තා පැවසුවේ. ...
Local NewsNewsපොලිස් නිලධාරියාගේ පවුලටම කොවිඩ් ආසාදනය වෙයිMalar FMJanuary 25, 2021January 26, 2021 by Malar FMJanuary 25, 2021January 26, 20210760 මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ආරක්ෂක අංශයේ සේවය කළ පොලිස් නිලධාරියකුගේ පවුලේ සියලු දෙනාටම කොවිඩ් වෛරසය ආසාදිතව ඇති බවට ඊයේ හඳුනාගත් බව දඹුල්ල පොලිසිය සඳහන් කර...
Local NewsNewsචීන කොරෝනා එන්නතටත් මෙරට භාවිතයට අනුමැතිය..Malar FMJanuary 25, 2021January 26, 2021 by Malar FMJanuary 25, 2021January 26, 202101076 කොරෝනා මර්දනය සඳහා නිෂ්පාදනය කර ඇති චීන එන්නත මෙරට තුළ භාවිතයට මෙම සතියේ දී ලියාපදිංචි කරනු ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය ඇමති චන්න...
NewsPoliticalලෝකය වෛරස් පාලනය කර ඇත්තේ ඇඟට විදින එන්නත් වලින් මිස උගුරට දමන බෙහෙත් වලින් නොවෙයි..- JVPMalar FMJanuary 25, 2021January 26, 2021 by Malar FMJanuary 25, 2021January 26, 202101037 ලෝකය වෛරස් පාලනය කරන්නේ ඇඟට විදින බෙහෙත් වලින් මිස උගුරට දමන බෙහෙත් වලින් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා සඳහන්...
Local NewsNewsවැඩිකළ විශ්‍රාම වැටුප අත්හිටුවීමට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට දින නියම කෙරේMalar FMJanuary 25, 2021January 26, 2021 by Malar FMJanuary 25, 2021January 26, 20210752 වැඩිකළ විශ්‍රාම වැටුප් දීමනාව මේ වසරේ ජනවාරි මස අත්හිටුවීමට රජය විසින් ගෙන ඇති තීරණය අභියෝගයට ලක්කරමින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා ඇතුළු විශ්‍රාමිකයන් 95...
NewsSportsSports Newsබැඩ්මින්ටන් ශූර නිලූක කරුණාරත්නට කොරෝනාMalar FMJanuary 25, 2021January 26, 2021 by Malar FMJanuary 25, 2021January 26, 20210695 බැඩ්මින්ටන් ශූර නිලූක කරුණාරත්නට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. මීට පෙර ඔහුගේ සෙහොයුරා වන, ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට කොරෝනා වෛසරය ආසාදනය වී තිබුණා. නිලූක කරුණාරත්න,...
NewsPoliticalතවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝනාMalar FMJanuary 25, 2021January 26, 2021 by Malar FMJanuary 25, 2021January 26, 20210721 පානදුර, දකුණ පොලිස් ස්ථානය විසින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 40 ක් සොයා ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ මෙම හෙරොයින් තොගය කුඩා...
Local NewsNewsකොරෝනා නසන සාර්ථක දේශීය ඔසු රැසක් නිපදවා අවසන්.. නමුත් කිසිදු රෝගියෙකුට දෙන්න ඉඩ නොදෙයි.. එන්නත එනතුරු බලාහිදී..Malar FMJanuary 25, 2021January 26, 2021 by Malar FMJanuary 25, 2021January 26, 20210917 කොරෝනා වෛරසය මර්දනය කළ හැකි දේශීය ඖෂධ ගණනාවක් දේශීය වෛද්‍යවරුන් විසින් ඉපැරණි පුස්කොළපොත් වල වට්ටෝරු භාවිතයෙන් නිෂ්පාදනය කර ඇතත් ඒවා භාවිත කිරීමට කිසිදු අවස්ථාවක් ලබා...
Local NewsNewsOnline ඉගැන්වීම අමානුෂික ජාවාරමක් වෙයි..Malar FMJanuary 25, 2021January 26, 2021 by Malar FMJanuary 25, 2021January 26, 20210874 හෙල බොදු සවිය සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. ආණ්ඩුව ඔන්ලයින් අධ්‍යාපනය න්‍යාමනය නොකරන්නේ මන්ද? කොවිඩ් 19 සමාජ ගතවීම නිසා සියලු සමාජ පද්ධතින්...