Local NewsNewsඅටලුගමින් රෝගීන් 195ක් එකවර වාර්තා වෙයිMalar FMDecember 21, 2020December 21, 2020 by Malar FMDecember 21, 2020December 21, 20200959 බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිත රෝගීන් 195 දෙනකු එකවර වාර් තා වූ බව බණ්ඩාරගම සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි සුධම්මා ලෙනෝරා මහත්මිය...
Local NewsNewsත්‍රිකුණාමලය කොට්ඨාසයේ පාසල් 21 සිට වසාදමන්නැයි දැනුම්දෙයිMalar FMDecember 21, 2020December 21, 2020 by Malar FMDecember 21, 2020December 21, 202001018 ත්‍රිකුණාමලය කොට්ඨාසයේ සියලු පාසල් (21) දිනයේ සිට යළි දැනුම් දෙන තුරු වසා දමා දමන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පළාත් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා...
International NewsNewsකොවිඩ් 19 එන්නත් වල ඌරු තෙල් අඩංගු ජෙලටින්?Malar FMDecember 21, 2020 by Malar FMDecember 21, 20200978 කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා ශරීරගත කරන එන්නත්වල ඌරු තෙල් අඩංගු ජෙලටින් ඇතැයි යන සැකයක් මුස්ලිම් ප්‍රජාවන් අතර සහ නිර්මාංශික ප්‍රජාවන් අතර ඇතැයි මේ දිනවල...
Local NewsNewsසභාපතිට කොරෝනා.. ඇමති සී.බී. සහ ප‍්‍රභූන් රැසක් සමග ඔහු උත්සවවල..Malar FMDecember 21, 2020 by Malar FMDecember 21, 20200868 ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපති කදිර් සෙල්වම් මහතාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (20) දින ලද පි.සි ආර් පරික්ෂන වාර්ථා අනු තහවුරු වු බව ...
NewsPoliticalමුස්ලිම් මෘත දේහ බලෙන් ආදාහනය නොකල යුතුයි.. එය මානව හිමිකම් කැඩීමක්.. මුස්ලිම් ජනතාවගේ ආගමික විශ්වාසයට ඉඩ දිය යුතුයි..Malar FMDecember 21, 2020 by Malar FMDecember 21, 202001164 කොරෝනා ආසාදිතව මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් ආදාහනය නොකර භූමදානය කිරීමට ඉඩ දිය යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි. ඇය පෙන්වා දෙන්නේ...
Local NewsNewsඅලුත්ම ලොක්ඩවුන් නිවේදනය මෙන්න..Malar FMDecember 20, 2020 by Malar FMDecember 20, 202001078 හුදෙකලා කිරීම ඉවත් කරන ප‍්‍රදේශ, තව දුරටත් හුදකලා කරන ප‍්‍රදේශ හා අලුතින් හුදකලා කරන ප්‍රදේශ සම්බන්ධයෙන් ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මෙසේය....
Local NewsNewsරිජ්වේ ළමා රෝහලේ කොවිඩ් 19 තත්වයත් බරපතළයිMalar FMDecember 20, 2020 by Malar FMDecember 20, 202001335 කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසා සිටින අන්දමට රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන පුද්ගලයින් අහඹු ලෙස තෝරාගෙන පීසීආර් පරීක්ෂණ සිදුකිරීම...
International NewsNewsඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර යළි වැසේMalar FMDecember 20, 2020 by Malar FMDecember 20, 20200693 ඕස්ට්‍රේලියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන සිඩ්නි ප්‍රදේශය නැවතත් අගුළු දැමීමට බලධාරීන් ක්‍රියාකර තිබේ. දෙසැම්බර් 23 වැනිදා මධ්‍යම රාත්‍රිය වනතුරු නව සීමා පැනවීමට ඔස්ට්‍රේලියානු බලධාරීහු අද...
Local NewsNewsබිල දෙන්න ගියාම බල්ලෙක් සපාකෑවයි මනු කියවන්නා පොලිසි යයිMalar FMDecember 20, 2020 by Malar FMDecember 20, 20200752 කෑගල්ල පොලිස් බල ප්‍රදේශයේ නිවසකට විදුලි බිල්පත දීමට ගිය මනු කියවන්නෙකු බල්ලෙකුගේ සපා කෑමට ගොඳුරුව ඇත. ගෙහිමි තරුණියට එරෙහිව කෑගල්ල මූලස්ථාන පොලිසියට අනතුරුව මනු කියවන්නා...
Local NewsNewsරත්මලානේ බේකරි නිෂ්පාදන කර්මාන්තශාලාවක 50කට කොරෝනාMalar FMDecember 20, 2020 by Malar FMDecember 20, 202001030 රත්මලාන ප්‍රදේශයේ බේකරි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගබඩා අංශයේ සේවකයින් 50 කට අධික පිරිසක් සදහා අද( 20) එම කර්මාන්ත ශාලාව තුලදී සිදුකල හදිසි රැපිට්ඇන්ටිජන් පරීක්ෂණයට අනුව...